මේ පාර නුවර තිබුන දැයට කිරැලත් බලන්න ගිය…

මේ පාර නුවර තිබුන දැයට කිරැලත් බලන්න ගියානෙ.. ඒත් BMICH එකේ තරම් හොඳට තිබ්බ කියල නම් හිතෙන්නෙ නැ.. සෙනඟ නම් ගොඩක් හිටිය..