මමත් EDEX බලන්න ගියානෙ අද.. මම නම් කොල ග…
මමත් EDEX බලන්න ගියානෙ අද.. මම නම් කොල ගොඩකුත් අරන් ගෙදර ආව.. අද ඒකෙ අන්තිම දවස.. ඇත්තටම ඒක නම් ගොඩක් වැදගත් ප්රදරශනයක්.. ගොඩක් අධ්‍යාපන ක්‍රම ගැන දැන ගන්න ලොකු උදවුවක් උනා.. ඒ වගේම උසස් අධ්‍යාපනය ගැන ගොඩක් විස්ථර ලබා ගත්ත.. ඉගන ගන්න අයට නම් ඒක ගොඩක් ලොකු අවස්ථාවක්..
Sampath 6:55 pm on January 19, 2010 Permalink
මමත් අන්තිම දවසේ තමයි ගියෙ මල්ලි..
ඒකෙ සිත් ගත්තු තැන තමා අර “කතන්දර” අන්කල්.. හික් හික්…
M3 E-Learning 1ත් තව ටිකක් වැඩි දියුණු උනොත් පට්ටම තමා…
KaniRockz 10:53 pm on January 19, 2010 Permalink
ඒක නම් ඇත්ත.. M3 E-Learning එක තව ටිකක් දියුණු වෙලා ආවනම් මරැ