Recent Updates RSS Toggle Comment Threads | Keyboard Shortcuts

  • KaniRockz 8:49 pm on March 1, 2010 Permalink | Reply  

    බෝ මළුවේ මල් සුවඳක පැටලී…

     
  • KaniRockz 11:47 pm on February 21, 2010 Permalink | Reply  

    හිතුවක්කාරයි නුඹ නම් සොඳුර..

     
  • KaniRockz 9:28 pm on February 19, 2010 Permalink | Reply  

    මේ.. ගී…එදා.. ඇ‍ගේ.. හදේ.. මා.. ඇසු.. රාවයයි…

     
  • KaniRockz 3:22 pm on February 19, 2010 Permalink | Reply  

    Wordpress වලින් blog එකක් හදමු – තෙවන කොටස – http://urlz.tk//12

     
  • KaniRockz 3:24 pm on February 15, 2010 Permalink | Reply  

    දඟකාර ඔය දෑස දුටුවා එදා.. දුර ඈත පාසල් වියේ….

     
  • KaniRockz 2:48 pm on February 15, 2010 Permalink | Reply  

    අම්මෝ පුදුම රස්නයක් තියෙන්නෙ :s

     
  • KaniRockz 8:30 pm on February 13, 2010 Permalink | Reply  

    මොකක් හරි අවුලක් තියනව :S

     
  • KaniRockz 6:44 pm on February 10, 2010 Permalink | Reply  

    මේ පාර නුවර තිබුන දැයට කිරැලත් බලන්න ගියානෙ.. ඒත් BMICH එකේ තරම් හොඳට තිබ්බ කියල නම් හිතෙන්නෙ නැ.. සෙනඟ නම් ගොඩක් හිටිය..

     
  • KaniRockz 2:07 pm on February 8, 2010 Permalink | Reply  

    ඔන්න මම කාටූන් බලනව :P

     
  • KaniRockz 10:19 pm on January 17, 2010 Permalink | Reply  

    මමත් EDEX බලන්න ගියානෙ අද.. මම නම් කොල ගොඩකුත් අරන් ගෙදර ආව.. අද ඒකෙ අන්තිම දවස.. ඇත්තටම ඒක නම් ගොඩක් වැදගත් ප්‍රදරශනයක්.. ගොඩක් අධ්‍යාපන ක්‍රම ගැන දැන ගන්න ලොකු උදවුවක් උනා.. ඒ වගේම උසස් අධ්‍යාපනය ගැන ගොඩක් විස්ථර ලබා ගත්ත.. ඉගන ගන්න අයට නම් ඒක ගොඩක් ලොකු අවස්ථාවක්..

     
    • Sampath 6:55 pm on January 19, 2010 Permalink

      මමත් අන්තිම දවසේ තමයි ගියෙ මල්ලි.. :D
      ඒකෙ සිත් ගත්තු තැන තමා අර “කතන්දර” අන්කල්.. හික් හික්…
      M3 E-Learning 1ත් තව ටිකක් වැඩි දියුණු උනොත් පට්ටම තමා…

    • KaniRockz 10:53 pm on January 19, 2010 Permalink

      ඒක නම් ඇත්ත.. M3 E-Learning එක තව ටිකක් දියුණු වෙලා ආවනම් මරැ

c
compose new post
j
next post/next comment
k
previous post/previous comment
r
reply
e
edit
o
show/hide comments
t
go to top
l
go to login
h
show/hide help
esc
cancel